


















AMD Ryzen G කියලා අවසන් වන Processor වල Intergrated (Onboard) Graphic තියෙනවා මේ Graphic Processor එක අවුන වෙනස් වෙනවා Ryzen 5 4600G සහ Ryzen 5 5600G වල AMD Radeon Vega 7 Graphics ද Ryzen 7 5700G වල AMD Radeon Vega 8 Graphics වලින් සමන්විත වෙනවා මේ Intergrated Vega Graphic වලින් දැනට ඇවිත් තියන Latest Games වුනත් කිසිම ගැටලුවක් නැතිව Play කරන්න පුළුවන් Use කරන Ram Capacity එක අනුව Intergrated Graphics Memory (VRAM) එක 4GB වෙනකන්ම Extend කරගන්න පුළුවන්. DirectX 12.1 Compatibility එක තියෙනවා මේ දේවල් එක්ක Gaming වලට වගේම සාමාන්‍ය Graphic Design & Video Editing වලට වුනත් Use කරන්න පුළුවන් Dual Monitor Compatibility පහසුකම්ත් තියෙනවා..
.



~ All prices are subject to change without notice ~
~ Terms Conditions Applied ~
Reviews
There are no reviews yet.