- Gaming & Workstation PC
- Laptops
- Processors
- Motherboards
- Memory
- Graphic Cards
- Storage
- Power Supply
- Cooling & Lighting
- Casings
- Monitors
- Keyboard & Mouse
- Gaming Gear
- UPS & Surge Protectors
- Commercial PC
- External Storage
- Printers & Projectors
- Smartphones
- Expansion Cards & Networking
- Cables & Accessories
- POS Systems & Accessories
- Streaming & Mobile Accessories
- CCTV & Security
- Gaming Chairs & Tables
- Softwares
Gaming Podda 0 – AMD Ryzen 5 3400G + VEGA 11 Brand New Gaming PC (3Y)
Rs 106,875.00
In stock
BEST DEAL
Cash / Bank Transfer
Rs 95,000.00
(12.5% OFF)
Buy Now, Pay Later with Koko
Rs 106,875.00
(0% OFF)
Pay in 3 instalments of Rs 35,625.00
VISA / MasterCard
Rs 97,945.00
(9.5% OFF)
American Express
Rs 98,562.50
(8.75% OFF)
LankaPay QR
Rs 95,997.50
(11% OFF)
Buy Now, Pay Later with PayZy
Rs 105,687.50
(1.25% OFF)
Pay in 4 instalments of Rs 26,421.88
💰 Discounted prices apply automatically at checkout
Additional information
| Manufacturer | Powered by SL TECHIE |
|---|---|
| Processor | AMD Ryzen 5 |
| GPU | Radeon Graphics |
AMD Ryzen G කියලා අවසන් වන Processor වල Integrated (Onboard) Graphic තියෙනවා මේ Graphic Processor එක Model එක අනුව වෙනස් වෙනවා Ryzen 5 4600G සහ Ryzen 5 5600G වල AMD Radeon Vega 7 Graphics ද Ryzen 7 5700G වල AMD Radeon Vega 8 Graphics ද යන Integrated Graphics වලින් සමන්විත වෙනවා. මේ Integrated Vega Graphic වලින් දැනට ඇවිත් තියන Latest Games වුනත් කිසිම ගැටලුවක් නැතිව Play කරන්න පුළුවන් (Top Rated Games කිහිබයකම Benchmark Results දලා තියනවා) Use කරන Ram Capacity එක අනුව Integrated Graphics Memory (VRAM) එක 4GB වෙනකන්ම Extend කරගන්න පුළුවන්. DirectX 12.1 Compatibility එක තියෙනවා මේ දේවල් එක්ක Gaming වලට වගේම සාමාන්ය Graphic Design & Video Editing වලට වුනත් Use කරන්න පුළුවන් Dual Monitor Compatibility පහසුකම්ත් තියෙනවා. එමෙන්ම තව අවශ්ය නම් ඉදිරියේදී Graphics Card එකක් දලා තව දුරටත් Upgrade කරනගන්න පුලුවන් Ryzen 5 6-Cores, 12-Threads හෝ Ryzen 7 8-Cores, 16-Threads වලින් සමන්විත නිසා දැනට ඇවිත් තියනවා ගොඩක් Graphics Card එකක Bottleneck වීමකින් තොරව හොද Performance එකක් ගන්න පුලුවන් (මේ තියන Power Supply ඒකේන් බොහොම පහසුවෙන් RTX 5050 8GB / RTX 3050 8GB/6GB GTX 1660SUPER 6GB / GTX 1650 4GB RX 6500 4GB වගේ Graphics Card එකකට Upgrade කරන්න පුලුවන්. // 650W Power Supply එකක්ම දලා ගත්තොත් RTX 5060 8GB / RTX 3060 12GB / RTX 2060SUPER 6GB / RX 7600 වගේ Graphics Card එකකට වුනත් යන්න පුලුවන්)
Average 50FPS – 62FPS
Average 45FPS – 55FPS
Average 50FPS – 60FPS
Average 30FPS – 38FPS
Average 42FPS – 56FPS
Average 130FPS – 140FPS
Average 32FPS – 38FPS
Authorized Warranty
Next Day Delivery
Easy Installments
Experts Support
Related products
-

Prime Force VI – AMD Ryzen 7 5700X + RTX 5060 8GB (3Y)
Rs 380,000.00or 3 X Rs126,666.67 with
In stockAdd to cart -

Prime Force IV – AMD Ryzen 5 5600X + RTX 5060 8GB (3Y)
Rs 365,500.00or 3 X Rs121,833.33 with
In stockAdd to cart -

Prime Force I – AMD Ryzen 5 5600G + VEGA 7 (3Y)
Rs 170,000.00or 3 X Rs56,666.67 with
In stockAdd to cart -

Gaming Podda IV – AMD Ryzen 7 5700G + VEGA 8 Brand New Budget Gaming PC (3Y)
Rs 180,500.00or 3 X Rs60,166.67 with
In stockAdd to cart
